3131313131

11 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භකරමින් පළමු තරගය ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී අද පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 3.30 ට ආරම්භ වේ. ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි තරගයද දිවාරාත්‍රී තරගයක් ලෙස මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව ඇත.

1992 වසරේ පැවැති බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක කුසලාන තරගාවලියෙන් පසු (05 වැනි ලෝක කුසලාන තරගාවලිය) මෙම කලාපයට මෙවර ලෝක කුසලාන සමසත්කාරකත්වය හිමිවූයේ වසර 23කට පසුවයි.

ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය

1.ඇන්ජලෝ මැතිව්ස් (නායක), 2. ළහිරු තිරිමාන්න (උපනායක), 3. කුමාර් සංගක්කාර, 4. මහේල ජයවර්ධන, 5. තිලකරත්න ඩිල්ෂාන්, 6. දිනේෂ් චන්දිමාල්, 7. දිමුත් කරුණාරත්න, 8. ජීවන් මෙන්ඩිස්, 9. තිසර පෙරේරා, 10. සුරංග ලක්මාල්, 11. ලසිත් මාලිංග, 12. දුෂ්මන්ත චමීර, 13. නුවන් කුලසේකර, 14. රංගන හේරත්, 15. සචිත්‍ර සේනානායක

සජීවිව නැරඹිමට පිවිසෙන්න.

http://watchcric.net/channel/live-cricket-1