ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම සඳහා ආබාධ‍යන්ට ලක්වී සිටින වනිඳු, මහීෂ් සහ ඩිල්ෂාන් මධුශංක ශාරීරික යෝග්‍යතාව මත කණ්ඩායමට ඇතුළත් කර ඇත.

දසුන් ශානක – නායක
කුසල් මෙන්ඩිස් – උපනායක
කුසල් ජනිත් පෙරේරා
දිමුත් කරුණාරත්න
පැතුම් නිස්සංක
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සදීර සමරවික්‍රම
දුනිත් වෙල්ලාලගේ
කසුන් රාජිත
මතීෂ පතිරණ
ළහිරු කුමාර
ඩිල්ෂාන් මධුෂංක

ශාරීරික යෝග්‍යතාව මත නම් කළ ක්‍රීඩකයින්:

වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ඩිල්ෂාන් මධුෂංක

අතිරේක ක්‍රීඩකයන්:

චාමික කරුණාරත්න
දුෂාන් හේමන්ත