ලොව පුරා කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා ගොස් තිබේ. 

මිට ටික වේලාවකට පෙර කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 42156ක් ලෙස වාර්තා විය. 

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 58,754ක් ලෙස වාර්තා වේ. 

වැඩිම කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව එක්ලක්ෂ 88,578ක්. 

මේ වන විට ලොව පුරා කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාව වන 12,428 දෙනෙකු  ඉතාලියෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.