ලොව පුරා කොවිඩ් නයින්ටින් ආසාදිතව සිටි  පුද්ගලයින් දොළොස් ලක්ෂ 42,347 දෙනෙකු පුර්ණ සුවය ලබා තිබේ.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන අමෙරිකාවේ ආසාදිතයින් දෙලක්ෂ 628 දෙනෙකු සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ස්පාඤඤයේ ආසාදිතයින් දෙලක්ෂ 50,561 දෙනා අතරින් එක් ලක්ෂ 54,718 දෙනෙකු සුවය ලබා තිබේ.

ලොව පුරා ආසාදිතයින් තිස් හත් ලක්ෂ 27,802ක් වාර්තා වන අතර මරණ දෙලක්ෂ 58, 338ක් සිදුව ඇති බව වාර්තා වෙයි.