https://youtu.be/aSef-lSztjU

හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂ ගී නිර්මාණයක් ඉදිරිපත් කර තිබේනවා. අභ්‍යාවකාශ තාක්ෂණය පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන රෝහිත ගී නිර්මාණයක් සමග ජනතාව අතරට එන්නේ ප්‍රථම වරටයි.