රුසියාවේ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ එරටින් මරණ 232 ක් වාර්තා වී ඇත.

ලොව තුන්වැනියට වැඩිම දෛනික ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබෙන්නේද එරටින්. එම සංඛ්‍යාව 8,572 ක්.

වසංගතයට සීඝ්‍රයෙන් ගොදුරු වෙමින් සිටින ලතින් අමෙරිකානු කලාපයේ පිහිටි පේරු සහ චිලී රාජයයන්වලින්ද ඊයේ දිනයේදී දෛනික ආසාදිතයන් බොහෝ පිරිසක් හඳුනාගෙන තිබුණි.