ඇති වී ඇති නොසන්සුන්කාරී වාතාවරණය නිසා අද (21) සවස 6.00 සිට පසුවදා (22) උදෑසන 6.00 දක්වා රට පුරා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.