මෙරට ප‍්‍රධාන ආගමික ප‍්‍රවාහය වන බෞද්ධය ජනතාව සමග සෙසු ආගමිකයින් එක්ව කටයුතු කිරීමෙන් සියලූ ආගමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගත හැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වර්ෂ පූර්ණය වෙනුවෙන් අගරදගුරු හිමියන් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.