මැතිවරණ කොමිසම විපක්ෂයට අවශ්‍යතාවලට අනුව මැතිවරණ නීති හදමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

මැතිවරණ කොමිසම සම්පූර්ණයෙන්ම විපක්ෂයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

අනුරාධපුර, තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.