Road closed

අධික වර්ෂාව හා නායයාම් හේතුවෙන් මාර්ග අවහිරවීම් පිළිබඳ ක්ෂණික ඇමතුම් 1968 ට ලබාදෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ති‍බේ.

ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේවන විට දිවයිනේ විවිධ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර දුම්රිය ගමනාගමනයට මෙන්ම රථ වාහන ගමනාගමනයටද බාධා එල්ලවී තිබේ.