Sri Lanka v Afghanistan - 2015 ICC Cricket World Cup

තමන් සහභාගිවු දෙවන ලෝක කුසලාන තරගය ජය ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුනා. ඒ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම කඩුලු හතරකින් පරාජය කරමින්.
සිය එක්දින ක්‍රිකට් දිවියේ 19 වැනි ශතකය වාර්තා කිරීම මහේල ජයවර්ධන අද සමත්වුණා.
ලෝක කුසලාන තරගාවලියේදී වයස්ගතම ක්‍රීඩකයෙක් වාර්තා කළ සිවුවැනි ශතකය ලෙස මෙය වාර්තා අතරට එක්වුණා.  කෙසේ වෙතත් ඔහු ලකුණු 100ට දැවී ගියා.ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 44ක් ලබා සිටිය දී දුවද්දී දැවියාමකට ලක්වුණා.

(රුපය මත click  කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

1111111111111111111111

(රුපය මත click  කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

2222222222222222222222222222