Skip to content

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ශී්ර ලංකාවට නොපැමිණි ආයෝජකයන් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් යටතේ ශී්ර ලංකාවට කැදවා ගන්නා බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසනවා. අග්රාමාත්යවරයා ඒ බව පැවසුවේ ඊයේ (02) පැවති ජනහමුවකට සහභාගි වෙමින්.ආයෝජකයන් රැකිමට නව නිති ගෙනන බවද ඒ මහතා සදහන් කර තිබෙනවා.