Skip to content
Mahinda Rajapaksa, former President of Democratic Socialist Republic of Sri Lanka
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරණය සමයේ සිදුවු දැන්වීම් ප්‍රචාරණය සම්බන්ධ සිදුවීමකය ඔහු මෙසේ කැදවා තිබේ.