හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දී තිබේ.යහපාලන රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය ඉවත් වීමටත් කටයුතු කෙරිණි.

ජනපති ලේකම් කාර්යාලයේදි අද සවස මෙම දිවුරුම් දීම සිදුවිය.