පසුගිය දින වල පුවත්පත් සගරා සහ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් සදහා එක් වු කේ සුජීවා සහ අජිත් මුතුකුමාරණ සදහන් කර සිටියේ තමන් දැන් පෙම්වතුන් බවත්, එක්ව ජීවත්වන බවත්ය.
එහිදි තම දියණියට අජිත් දක්වන සෙනෙහස පිළිබදවද සුජීවා සදහන් කර තිබුනා. එහෙත් පසුගිය දිනවල ෆේස් බුක් හරහා දක්නට ලබුනේ,අජිත්ගේ බිරිය බව සදහන් සුපුනි නැමති කාන්තාවක් අජිත් සමග සිටින ඡායාරුප සහ දරුවන් සමග අජිත් සිටින ඡායාරුප කරමින් සුජිවා තම අජිත්ව උදුරා ගත්බව සදහන් කර තිබෙන අයුරුයි.