සිංගල් කැබ් රථ සහ සහ ලොරි රථ මත පනවා තිබූ බද්ද රුපියල් ලක්ෂ 03න් පහල දාමා තිබෙනවා. එන්ජින් ධාරිතාව 150 දක්වා යතුරු පැදි සඳහා වන බද්ද 90% අඩුකර තිබෙනවා.

මුදල් අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබෙනවා.

අන්තර්ජාල සඳහා පනවා තිබූ 10%ක බද්ද සැප්තැම්බර් 01දා පටන් අහෝසිකරන බව විදුලි සංදේශ කොමිෂන් සභාව පවසනවා.