law courts

හෝමාගම අධිකරණය ඉදිරිපිට කලහ කළ බවට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි භික්ෂූන් වහන්සේලා හය නමක් සහ තවත් පස් දෙනෙක් අද (01) ඇප මත මුදා හැරුණා. ඒ එක් අයෙකුට රු ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මතයි.

කෙසේ වෙතත් රිමාන්ඩ් භාරයේ සිටි අනෙක් හිමිවරුන් පස් දෙනා තවමත් රිමාන්ඩි බන්ධනාගාරගත කර තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.