කොරෝනා ආසාදිත රෝගියෙකු සොයාගැනීමෙන් පසුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 12 ක් හුදෙකලා කිරීමට පියවර ගත් බව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.