ගතවූ පැය 24 දී බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව දහස ඉක්මවා ඇත.

එම සංඛ්‍යාව 1,180 ක්.

ඒ සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව ස්පාඤ්ඤයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද ඉක්මවා ගිය අතර, ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 27,944 ක් ලෙසින්.

ඊයේ දිනයේදී ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තාවූ රට වන්නේද බ්‍රසීලයයි.