පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය හෙට (13දා) පෙ.ව. 10 තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය. දේශපාලන පක්ෂ ඇතුළුව පාර්ශ්ව 12කින් මූලික අයිතිසිවාකම් පෙත්සම් ගොනු කළේය. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැණින.