පස්සර ජාතික පාසැලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හය (06) දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකරනු ලබන PCR පරික්ෂණ වලදී අනාවරණය වූ බව බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් පැතිරීම වැලැක්වීමේ කමිටුව පවසනවා.

සිසුන් 4 දෙනෙක් හා ශිෂ්‍යාවන් දෙදෙනෙකුට මෙසේ වෛරසය ආසාධනය වී ඇති අතර ඔවුන් පස්සර -අඹතැන්න, මිල්ලබැද්ද, පුහුල්වත්ත, පිනැල්ල,සහ කහටපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.