10407215_927183477291649_3495398008358396435_n 10956216_927183500624980_4664588183425882647_n

ප්‍රතිකාර ලබමින් සිට නිවසට පැමිණ සිටින නාමල් උඩුගම ගායකයානන්ගේ සුවදුක් විමසීමට ගායක මධුමාදව අරවින්ද පැමිණි අවස්ථාවෙදි ගත් ඡායාරුප මේ සමග පලවේ.එසේම ෆ්ලැෂ් බැක් සංගිත කණ්ඩායමේ රොස් අලගියවන්නද නාමල් උඩුගමගේ සුවදුක් බැලිමට ගොස් තිබේ.

(රුපය මත click  කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

10404402_789947957709102_4133208447771186974_n 10945664_789947967709101_9160840853563103691_n
අක්මාවේ රෝගී තත්වයකින් පෙලෙන ආදරණිය ගායක නාමල් උඩුගම වෙනුවෙන් ඉදිරියේදි සැත්කමක් කිරිමට නියමිත බවයි සදහන් වන්නේ. ඒ සදහා ඒ පොසිටිව් වර්ගයේ ලේ සහිත පුද්ගලයෙකුගේ අක්මා කොටසක් අවශ්‍යවන බවත් ඒය ලබාදිමට කැමති පරිත්‍යාගශිලියෙකු සිටි නම් පහත දුරකථන අංක වලට අමතන ලෙසත් අපි කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිමු.
0777281513
0773936555
අපගේ ආදරණිය කලාකරුවාට ඉක්මන් සුව පතමු.

 

නාමල් මැරු ව්‍යාජ වෙබ් අඩවි මාෆියාව.

(මින් පෙර පුවත බලන්න)

http://tinyurl.com/pmy4es8