අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මීට සුළු මොහෙතෙකට පෙර නව මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප‍්‍රතිපත්ති ඇමැති ලෙස ජනාධිපති ඉදිරියේ දිව්රුම් දී ඇත.
විවිධ අමාත්‍යංශයන්හි ඇමැති ධුර දැරුවද ඔහු මුදල් ඇමැති ධුරය බාර ගනුයේ ප‍්‍රථම වතාවටය.