ඩුභායිහිදී අතඩංගුවට ගැණුනු මදූෂ් ඇතුලු 31 ක් දෙනා අතරින් ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා සහ තවත් එක් අයෙකු එරටින් පිටුවහල් කර ඇති බවයි වාර්තා වන්නේ

ඔවුන් කටුනාක ගුවන් තොටුපළේදී අපරාධ පර්යේෂණ දෙපාර්තුමේන්තුව භාරයට ගෙන තිබෙනවා.