CRICKET-NZL-SRI

ආබාධයකට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ ධම්මික ප‍්‍රසාද් වෙනුවට වේග පන්දු යවන කී‍්‍රඩක ශමින්ද එරංග හෝ දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුවී තිබෙනවා.

කෙසේවෙතත් ඒ පිළිබද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි කි‍්‍රකට් ආරංචි මාර්ග සදහන් කළේ. ශමින්ද එරංග එක්දින තරග 17 කට කී‍්‍රඩා කරමින් කඩුලූ 20 ක් දවාගෙන තිබෙනවා. දුෂ්මන්ත චමීර ඉකුත්දා නිමාවට පත්වූ නවසීලන්ත සංචාරයේදී සිය මංගල තරගයට කී‍්‍රඩා කළා. එහිදී ඔහු කඩුලූ 2 ක් දවා ගැනීමටද සමත් වුණා.

මේ අතර ධම්මික ප‍්‍රසාද් වෙනුවට මේ දිනවල ලකුණු අතර සිටින උපුල් තරංග හෝ කුසල් පෙරේරා ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇති බවයි කි‍්‍රකට් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළේ.

Fast bowler Dhammika Prasad has been ruled out of the World Cup after suffering a fractured hand at training on Saturday, two days prior to Sri Lanka’s first warm-up encounter. The injury is expected to keep him out of action for four weeks, and the team will name a replacement subject to the approval of the ICC’s event technical committee.

“Dhammika Prasad was hit on the outside of the left hand when attempting a return catch while bowling,” an official release said. “The x-ray showed a fracture of the fifth metacarpal bone. The fracture has been realigned and put in a cast. Dhammika will not be available for the upcoming World Cup.”

No decision on a replacement has yet been made, as chief selector Sanath Jayasuriya is en route to New Zealand to join the team as the selector-on-tour. The selection panel will then consult with team management and captain Angelo Mathews, before presenting their replacement to the event technical committee.