New Zealand v Sri Lanka - 1st Test: Day 3

සිය ටෙස්ට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න අද (28දා) සමත්විය.

ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදීය.

නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 303ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත්ගේ ශතකය හේතුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය.දිමුත් දැවි යන විට ලකුණු 152ක් ලබා සිටියේය.තරගය තෙවන දිනට නිමාවන විට නොදැවි ක්‍රිඩා කරන මැතිව්ස් ලකුණු 53ක් ලබා සිටි.
හෙට තරගයේ සිව්වන දිනයයි.

After yesterday’s collapse SL opener Dimuth Karunaratne tweeted: “We Had a Bad session. But we learn a lot from that inning now its time to show what u learn. Never Give Up guys Fight Hard”

Today, he hit his maiden Test hundred. Sri Lanka trail by 10 runs with 5 wickets remaining .Sri Lanka 138 & 293/5 (125.0 ov) (f/o) Stumps – Day 3