ජපානයේද කොවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වෙමින් තිබෙනවා. ටොකියෝහි වෛද්‍යවරුන් පවසන්නේ සති දෙකක හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබුණද නව කොරෝනා ව්‍යාප්තියේ අඩු වීමක් සිදුව නොමැති බවයි.

රෝහල්වල ඉඩකඩ ද ප‍්‍රමාණවත් නොවන තරමට නව ආසාධිතයන් පැමිනෙමින් සිටින බවද වෛද්‍යවරුන් පවසනවා.

ජපානයෙන් මේ දක්වා හදුනාගෙන ඇති මුලූ නව කොරෝනා ආසාධියන් සංඛ්‍යාව 12,368 දෙනෙක්. ටොකියෝ නුවරින් පමණක් ආසාධිතයන් 3,500කට වැඩි පිරිසක් හදුනාගෙන තිබෙනවා.