මහනුවර නගරයේදී අද (28) සිදු කිරීමට සළසුම් කර තිබූ තම පක්ෂයේ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනද පිළිමතලාව නරගය ආශ‍්‍රිතව සිදු කිරීමට දැනට සැළසුම් කර ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය හමුවේ සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් පරාජිත පුද්ගලයින් මහනුවර නගරයට ඇතුලු වී සිදු කරන්නට ගිය ක්‍රියා නතර කරන්නට හැකි වූ බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිද සදහන් කර තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ ‘ජන සටන’ පාද යාත‍්‍රාවට මහනුවර නගරයෙන් ගමන් ආරම්භ කිරීමට අධිකරණය අවසර ලබා නොදීම තමන් ලද ජයග‍්‍රහණයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසු බව ද සඳහන්.