
තමාටත් තම පවුලේ සාමාජිකයින්ටත් ද්වේෂ සහගතව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
සම්පුර්ණ නිවේදනය පහත ලින්ක් එක මගින් පිවිස කියවන්න.
http://static.ow.ly/docs/Statement-Jan-27-2015-SIN_2VdE.pdf