කොවිඩ් අවදානම හේතුවෙන් සති දෙකකට අදාළ පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීමට කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා සහ නිව් සවුත්වේලස් යන  ප්‍රාන්තවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දෛනිකව ඉහළ අගයක් ගැනීම හේතුවෙන් මෙම පියවර ගැනීමට තීරණය කළ බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

අදාළ තිරණය සමබන්ධයෙන් අග්‍රාමත්‍යවරයා විසින් එරට කථානායකවරයා සහ විපක්ෂය සමග සාකච්ඡා කිරිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගතවු පැය 24 තුළ  වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 428 දෙනෙකු හදුනාගෙන ඇති බව සඳහන්