Pallekele_International_Cricket_Stadium_(2)

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 6 වන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ලබාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

අද තරඟය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

දෙරට අතර පැවති පස් වන එක්දින තරඟය එංගලන්ත කණ්ඩායම ජය ගැනීමට සමත් විය.

මේ වන විට තුනට දෙකක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියි.