England-vs-Srilanka-t20-match-images

 

එංගලන්ත – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දු රැකීමට එංගලන්ත කණ්ඩායම තිරණය කළේය.තරග ආරම්භයට වැස්සෙන් බදා එල්ල විය.නමුත් පන්දුවාර සීමා කිරිමකින් තොරව තරගය ආරම්භ කර තිබේ.