sri lanka cricket

ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා බාරගැනීම නොවැම්බර් මස 24 වනදා සිට සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු පවසන්නේ දෙසැම්බර් 04 වනදා දක්වා නාමයෝජනා බාරගැනීම සිදුකරන බවයි .

ක්‍රිකට් නිලවරණය  සාමකාමීව සහ අපක්ෂපාතීව පැවැත්වීම සඳහා සෑම පියවරක්ම ගන්නා බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පවසයි.