Skip to content

ස්වයංක‍්‍රිය පිස්තෝලයක් සමග සැකකරුවන් 04 දෙනෙකු රත්ගම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජීවඋණ්ඩ 15ක් ද ඔවුන් ලග තිබි සොයාගත් බවයි පොලිසිය මාධ්‍ය වෙත සදහන් කොට තිබෙන්නේ.
අදාල පිස්තෝලය සහ ජීවඋණ්ඩ එල්.ටී.ටී.ඊය විසින් භාවිත කළ ඒවා බව විමර්ශනවලින් හෙලිවී තිබෙන බවද සදහන්.