පසුගිය වසරේදී එංගලන්තයෙන් මෙරටට ගෙන්වා වරාය පරිශ‍්‍රයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ පෞද්ගලික ආයතන පරිශ‍්‍රයක ගබඩා කර තිබූ අපද්‍රව්‍ය කන්ටේනර්, යළි එම රට වෙත ප‍්‍රතිඅපනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. 

ඒ, අභියාචනාධිකරණය ඉකුත්දා ලබා දුන් තීරණයකට අනුවයි.