ප්‍රතිඵල  නිකුත් වූ උසස්පෙළ විභාගයේ ඒ ඒ විෂය ධාරාවෙන් පළමු, දෙවන හා තෙවැනි ස්ථාන ලබාගෙන ඇති උසස්පෙළ විශිෂ්ඨයින් මේ ආකාරයෙනි.

ජීව විද්‍යා අංශය

ප්‍රථම ස්ථානය –  කලනී සමුදා රාජපක්ෂ (ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය)

දෙවන ස්ථානය – රවිඳු ශෂික ඉලන්ගම්ගේ (කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය)

තෙවැනි ස්ථානය – මුහම්මද් රිස්මී මුහම්මද් හකීම් කරීම් (මාතලේ සහිරා විද්‍යාලය)

භෞතික විද්‍යා අංශය

ප්‍රථම ස්ථානය – චතුනි හන්සනී වසන්තා විජේගුණවර්ධන (කොළඹ විශාකා විද්‍යාලය)

දෙවන ස්ථානය – චාමිඳු සුරාන් ලියනගේ

තෙවන ස්ථානය – තෙවිඳු ජනිත් විජේසේකර (කොළඹ රාජකීය විද්‍යාලය)

වාණිජ විෂය ධාරාව

ප්‍රථම ස්ථානය – කසුන් ඉඳුරංග වික්‍රමරත්න (කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය)

දෙවන ස්ථානය – උවිනි අයත්මා රණවීර (ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය)

තෙවන ස්ථානය – මලිති ජයරත්න (කොළඹ මියුසියස් විද්‍යාලය)

කලා විෂය ධාරාව

ප්‍රථම ස්ථානය – සෙනාදි දම්යා ද අල්විස් (පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල)

දෙවන ස්ථානය – නිමාෂි එදිරිසිංහ (කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය)

තෙවන ස්ථානය –  ඉෂානි උමේෂා කුමාරි (මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය)

ඉංජිනේරු තාක්ෂණ අංශය

ප්‍රථම ස්ථානය – පමුදිත යසස් පතිරත්න (කොළඹ ආනන්ද විද්‍යාලය)

දෙවන ස්ථානය තරිඳු හේෂාන් (කොළඹ ආනන්ද විද්‍යාලය)

තෙවන ස්ථානය – සෙෂාන් රංගන විජේකෝන් (නිකවැරටිය මහසෙන් ජාතික පාසල)