මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 344 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වුණා.එත් සමඟ කොරෝනා මරණ 5 ක් ඊයේ වාර්තා වුණා. ඒ අතර හෙම්මාතගම ප්රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක්ද වන බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.
Sri Lanka News and Gossip Website