මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියට මිට සුළු මොහොතකට පෙර අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. ඒ ඔහුගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී.

අද (15) උදෑසන මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් අතර හමුවක්ද පැවැත්වූ අතර එහිදී සිය ඉල්ලා අස්වීම පිලිබදව නිල වශයෙන් මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දී තිබේ.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අද දිනය තුලදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා