ජනප්‍රිය කණ්නඩ රංගන ශිල්පියෙකු වූ චිරන්ජීව් සර්ජා අභාවප්‍රාප්ත වී තිබේ.

 39 හැවිරිදි ඔහුහදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (07) මියගිය බව වාර්තා වේ. 

ඔහු දමිල නළු අර්ජුන් සර්ජාගේ බැණා වන අතර ප්‍රවීන නළු ශක්ති ප්‍රසාද්ගේ මුණබුරාද වේ. 

චිරන්ජීව් සර්ජා චිත්‍රපට 20ක පමණ රඟපා ඇති අතර ඉන් කිහිපයක් ඉන්දියාව තුළ ජනප්‍රිය තත්ත්වයට පත්ව තිබේ.