විශ්‍රාමික ආබාධිත රණවිරුවන් කොළඹ කොටුවේ සිදු කළ උපවාසය අවසන් කර තිබෙනවා.

මසක් තුළ විසඳුම් දෙන බවට ජනපති ලේකම් කාර්යාලයෙන් දුන් පොරොන්දුව මත අදාළ උපවාසය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.