නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට යෝජිතව තිබූ අයවැය ආණ්ඩු පෙරළියත් සමගින් ඉදිරිපත් කිරිමට නොහැකිවිය. කෙසේ වෙතත් එසේ ඉදිරිපත් කිරිමට නොහැකි වූ අයවැය අද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.