සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අලව්ව – පොල්ගහවෙල අතර මෙම සංඥා දෝෂය ඇති වී තිබෙන බවයි.

ඒ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ මෙම ප්‍රමාදය ඇති වී තිබෙනවා.