CRICKET-WC-2015-SRI-BAN

ලෝක කුසලාන  ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ ලද පරාජයෙන් පසුව අද බංග්ලාදේශයට එරෙහිව පැවැති තරඟයෙන් ලකුණු 92ක විශිෂ්‍ට ජයක් ලබා ගැනීමට සමත් වුනා.මේ ජයත් සමග කාණ්ඩයේ දෙවන ස්ථානය ලබමින් ලකුණු ලබා ගැනිමේ සාමාන්‍ය +0.047 දක්වා ඉහලට ගෙන එමට කණ්ඩායම සමත්ව තිබේ.

(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

4444444444444444444444444444 555555555555555555555555