අද දිනයේදී පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට ප්‍රථමයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 9.00ට මෙම රැස්විම පැවැත්වීමට නියමිතව තිබේ.

අද දිනයේ සභාවේ න්‍යාය පත්‍රය හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් මෙම පක්ෂ නායක රැස්වීමේදී සාකච්චා කිරීමට නියමිතය.