මල්වතු මහනිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමියන් අපවත් වී තිබේ. සති කිහිපයක් සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අද අළුයම අපවත් වු බව අස්ගිරි පාර්ශවයේ ආරංචිමාර්ග සදහන් කරයි. Post navigation ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අක්රමිකතාවන්ට රාජපක්ෂ පවුල වගකිව යුතුයි; ඇමති අකිල ජනපති දිවයිනට.