අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුකූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් යන මැයෙන් මැධ්‍ය නිවේදනයක්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර විසින් නිකුත්කර ඇති මෙම නිවේදනයේ, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාශභංග යෝජනාවක් සම්මත කරගන්නේනනම් එය කරගත යුතු නියමිත ක්‍රියා පටිපාටිය දක්වා තිබෙනවා.

එම නිවේදනය පහතින් කියවන්න.