Skip to content

හල්දුම්මුල්ල , නිකපොත ප්‍රදේශයේ නාය යෑමක් සිදුවී තිබේ.
අදාළ ප්‍රදේශයේ අක්කර 5ක පමණ ප්‍රදේශයක් එලෙස නායයෑමට ලක්වු බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
නාය යෑම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.